Upananda
vidyalaya is situated about 8 km (5misles) away from Galle town
in Galle Udugama road, This area is under the zone of
south-west monsoon rains and the rain forests Most of the place
here are rural and towns like Pinnaduwa Walahanduwa are
developing. It is an eye-catching scenery for and one those Manavila
Upananda is situated in a small hill in between the Colombo and Matara
speed hihgway.
උපනන්ද
විද්‍යාලය දකණු පළාතේ අගනුවර වූ ගාල්ල නගරයේ සිට කි.මි. 8 ක් තරම් වු
දුරකින් ගාල්ල - උඩුගම ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත. දකුණු තෙත්කලාපය ට අයත්
මෙම ප්‍රදේශය ග්‍රාමිය හා අර්ධ නාගරික පරිසර රටාවන්ගේ සම්මිශ්‍රණ ලක්ෂණ
පිළිඹිබු කරයි. සුන්දර වෙල්යායකින් වට වූ කුඩා කදු ගැටයක් මත පිහිටා ඇති
පාසල් පරිසරය ඉතාමත් දැකුම් කළු එකකි. වර්තමානයේ දකුණු අධිවේගී මාර්ගය හා පිවිසුම් මාර්ගයට මැදිව පිහිටා තිබේ.
|